You are here

සීලය සහ චිත්ත සංවරය

සීලය සහ චිත්ත සංවරය
සිල් සමාදන් වීමේ ශික්ෂාවන්හී කය සහ වචනය හැර චිත්ත සංවරයක් ගැන සැලකිලිමත් වීමක් පිළිබිඹු නොවෙයි. සිල් පද සියල්ලෙහි කාය වචී සංවරය පමණක් ගැන සැලකිලිමත් වී සිතෙන් සිදුවිය හැකි වැරදි නොසලකා හැර ඇත්තේ ඇයි..?
මෙම දේශනාව ඒ ගැන මැනවින් පැහැදිලි කිරීමකි.

තෙරුවන් සරණයි.

Date of recording: 
15.06.2013