Audio discussions and desana
අනිත්‍ය ස්වභාවය සහ අනිත්‍යධම්ම දුක්ඛ ස්වභාවය සහ දුක්ඛධම්ම
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
“ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය
ඇස ගිනිගෙනද? රූපය මාරයෙක්ද?
සංයුත්තනිකාය » ඛන්ධවග්ගපාළි » ඔක්කන්තසංයුත්තං පුබ්බේ අනනුස්සුතෙසු ධම්මෙසු ශ්‍රද්ධා, චන්ද, අනුශව, පරිවිතක්ඛ, දිට්ථි නිච්චානක්ඛන්ති වෙන් තොරව ධම්මය අවභෝදකිරීමේ වැදගත්කම. ඉපදීම තුල මරණය දැකිය හැකිද?
කාලය රූපයෙන්ම පැනනැගුන දෙයකි රූපයක් නොමැතිතැන කාලය අදාල නැතිවේ. ශ්‍රද්ධා, රැචිය, අනුශව, දිට්ථි , නිච්චානක්ඛන්ති , අනුවදැකීම ලෝකෝත්තර මගද? "දුක්ඛේ ඥාණං සමුදයේ ඥාණං ණිරෝධයේ ඥාණං නිරෝධ ගාමිනී පටිපදා ඥාණං යනු ආයතනයකින් හඳුනාගතහැකි දෙයක් නොව ඥාණයක් පමනි. ඒ සම්මා දිට්ථියයි.