ඥානට්ථේන ඥාණ්ං පජානට්ථේන පංඤ්ඤා
විමසීම:- අවිජ්ජා, තන්හා,කර්ම,ආහාර,නිකාන්ති ලක්ෂණ සහිත රුප්පණය, ස්පර්ශ, වෙදනා, සංඣා, සංඛාර, විඥ්ඥාණය ගැන ජානනය පජානයක් වීමට කුමක් කල යුතුද? යෝනිසෝ මනසිකාරය බහුළව කිරීමයි.