විදුලි උපකරණ
රයිස් කුකර්
බ්ලෙන්ඩර්
විදුලි කේතල
විදුලි පංකා(සිලින් /ටෙබල්)
රෙදි සෝදන යන්ත්‍ර
බල්බ් 230V හා 12V
ශබ්ද විකාශන යන්ත්‍ර(ඇම්පලියර්,මයික්,ස්පීකර්,) භාවනා වැඩ සටහනට උචිත
චාර්ජබල් ටෝච්
වතුර පිල්ටර් /තණකොල කපන මැෂිමක්
ශීතකරන
සෝලා සිස්ටම්
බිත්ති ඔරලෝසු
ලැම්ප් ඉමෙජන්සි ( විදුලිය නැති විට භාවිතා කිරීමට) ටේබල් ලැම්ප්
ටූල් බොක්ෂ් එකක් ( උපකරන ගැලවීමට අවශ්‍ය යතුරැ)
වැකුම් ක්ලීනර්
දාන ශාලාව සදහා (දානය සැකසීමට )
ඇලුමීනියම් භාජන (ව්‍යන්ජන සැකසීමට 50 දෙනකුට පමන)
හැදි (ව්‍යන්ජන සැකසීමට දානය බෙදීමට ගිලන්පස සෑදීමට අව්‍ය)
ප්ලාස්ටික් බේසම් ,බකට් (දානය බෙදීමට රැගෙන යාමට)
හිරමන,ගෑස් කුකර් ලොතු භාජන තියන්න පුළුවන්,ගෑස්සිලින්ඩර්,
පිගන්,කෝප්ප,පීරිසි,බෝල්,(තැබිලි,පලතුරු,කිරි පූජා කිරීමට )
ප්‍රථමාධාර පෙට්ටිය හා උපතරන සහිතව ,කුනු දැමිමට බකට් ,12A /80 Aබැටරි,වතුර ටැප් ,ගේට් වෑල්,
පිගන් රාක්ක,වොෂ් බේසම්,සින්ක්,වීසි කැති,පිහියා,උනුවතුර බෝතල් ,ඇදන් ,මේස,පුටු,මෙට්ට,
කොට්ට,කොට්ට උර,පැදුරු,ට්‍රැවල් පංච්,කබඩ්(යකඩ හා ලී) ප්‍රමානයන් කිහිපයකින් පොත් රාක්ක
මධ්‍යම ප්‍රමානයේ ලොක්(ඉබ්බෝ)
උදළු.කැති,අත් පොරවල්,විල්බැරෝ.යකඩින්න(අලවන්ගුව)කුළුගෙඩි,පිකස්,පිහි,වක් පිහි,රේක්ක
වියලි ආහාර ද්‍රුවය
හාල්,පොල් ,සීනි,තේ කොළ කෝපි නෙෂ්කෙපේ පරිප්පු අල කඩල කවුපි මුන් ඇට නුඩ්ල්ස් බිස්කට්
ලොකු ළුණු රතු ළුණු තුන පහ ,මිරිස් කුඩු,කහ කුඩු,සියබලා, රකා,අබ,උළුහාල්,කුරුදු,ඒන සහල් ,
ගම්බිරිස් තුඩු,පොල්තෙල් ,ඒළවළු තෙල් .චතු මධුර
සබන් ,පිටි .දත් බෙහෙත්,දත් බුරුසු ,රේසර්,නූල් ,ඉදිකටු,සුවද කූරු,කොසු,ඉදල්,හාඩ් බ්‍රෂ්,
මොබ්,වයිෂර්,ප්ලාස්ටික් ඉදල්,සබන් පෙට්ටි,ගිනි පෙට්ටි,ඉටි පන්දම්
එක් එක් ආරන්‍ය සෙනාසනය සදහා දානය රැගෙනයාමට යතුරු පැදියක් හෝ ත්‍රිවිලර් රථයක්