You are here

අලව්වේ අනෝමදස්සී හිමි - අනුරාධපුර ගොඩනැගෙන නව සංඝාවාසය සහ භාවනා ශාලාව

ravi's picture

"යමෙක් අවාස දේ ද, හෙතෙමේ සියල්ල දෙන්නේත් වේ" - කිංදද සූත්‍රය.
------------------------------------------------------------------------------
පූජ්‍ය අලව්වේ අනෝමදස්සි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්, අනුරාධපුරය, කටුකැලියාවේ ඉදිකිරීමට යෝජිත භාවනා ශාලාව, සංඝාවාසය, දාන ශාලාව, මුළුතැන්ගෙය සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත බිම් කොටස සකස් කිරීමට සමගාමිව, ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ශාඛාවක් රෝපණය කිරීමද පසු ගිය දිනක සිදුකෙරුණි. ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම 2018 ජනවාරි 01 දිනට නියමිතය. මෙම මහඟු පුණ්‍යකර්මයට දායක වීමට කැමති පින්වතුන්හට ‎070-3070758 ඇමතීමෙන් හෝ [email protected] හරහා වැඩි විස්තර දැනගත හැක.

Tags: