ravi's picture

රූපය පිරිසිඳ දැකීම සඳහා කායානුපස්සනාව

ravi's picture

අඩි හයක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2015 නොවෙම්බර් 01 දින නිරාවරනය වු වග

ඔබ සැමගේ දායකත්වයෙන් බොහෝ බාධක මැද සකස් කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2015 නොවෙම්බර් 01 දින නිරාවරනය වු වග දැනුම් දෙන්නෙ ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් මෙයට වසර හතළිහකට පමන ප්‍රථම රෝපිත, බෞධයන්ට යා නොහැකිව වල්වැදී තිබු ස්ථානයක, මෙය ඉදිකිරිමට ලැබීම අප සැම ලැබූ මහත් භාග්‍යයකි. ත්‍රීකුණාමලයෙන් මුලතිව් දෙසට කිමි: 50ක් පමන යනවිට හමුවන පුල්මුඩේ හන්දියේ සිට, අනුරාධපුර/මැදවච්චිය/මුලතිව් මාර්ගයේ කි:මි 4ක් පමන යන විට ප්‍රධාන මාර්ගය අසල, ශාන්තිපුර යන ස්ථානයේ(ග්‍රාමයේ) මෙය ඉදිකර ඇත. Read More click karanna

Tags: 
ravi's picture

ආර්ය දර්ශනය සඳහා අනිත්‍ය 2015-10-18 දින මාතරදී පැවැත්වූ ධර්ම සාකච්ඡාව

ravi's picture

සතර මහා ධාතු සහ එහි සතර ආකාරය

ravi's picture

විදර්ශනය

ravi's picture

යෝනිසෝමනසිකාරය සඳහා දහම දැකීම

ravi's picture

දහම් ගැටළු - විඥාන වාදය සහ බාහිර ලෝකය

ravi's picture

දහම් දැනුම සහ විදර්ශනය

ravi's picture

ආර්ය දැක්ම සඳහා විදර්ශනය වැඩීම

ravi's picture

ප්‍රායෝගික විදර්ශනය

Pages

Subscribe to Dr. Ravi Koggalage's dhamma discussions RSS