ravi's picture

තපස්සු භල්ලුක මහා සෑය

බුදුරජාණන්වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව අප අසා ඇත. නමුත් එයටත් පෙර උන් වහන්සේ ජීවමානව සිටින විටම වැඩම කළ කේසධාතූන් වහන්සේලාගේ ප්‍රථම ස්පර්ශය ලැබූ, තපස්සු භල්ලුක ගොඩබසින ලද අරිසිමලේ භුමියෙහි අද වන්දනා කිරීමට චෛත්‍යයක් නැත. ශ්‍රීලංකාද්වීපයේ ප්‍රථම සම්බුද්ධ ස්පර්ශය ලැබූ ස්ථානයේ ඉදිකිරීමට නියමිත මෙම ඓතිහාසික තපස්සු භල්ලුක මහා සෑයට දායකවීම සසරේ එක්වරක් පමණක් ලැබිය හැකි දුර්ලභ අවස්ථාවකි. මේ සඳහා නන් අයුරින් උපකාර කළ හැකි අය පනාමුරේ තිලකවංස නායක හිමිපාණන් හා සම්බන්ධ වන්න.
දායකත්වය සඳහා පහත බැංකු ගිණුම ආරම්භ කොට ඇත. නායක හිමි, පනාමුරේ තිලකවංස 0718562700 0263266600

Tags: 
ravi's picture

අසංකත- සුභද්‍රාරාම

ravi's picture

අන්තර්ජාල සාකච්චා

ravi's picture

පටිච්චාසමුප්පන්න ධර්ම සහ සංඛාර දුක්ඛ - මාතලේ

ravi's picture

සතිපට්ඨානය සහ ආනාපානසති- සුභද්‍රාරාම

ravi's picture

නිවන් මග සෙවීම

ravi's picture

සංඛත, පටිච්චසමුප්පන්න,අවිද්‍යා ප්‍රත්‍ය - මාතර

ravi's picture

මායාකාරී ලෝකය - සුභද්‍රාරාමය

ravi's picture

බුදු දහම දැක ගනිමු - 11

ravi's picture

DhammaHadaya Buddhist TV - English - Samudaya Dhammanu passi

Pages

Subscribe to Dr. Ravi Koggalage's dhamma discussions RSS