Audio discussions and desana
(ගරුතර එල්ලාවල විජිතානන්ද හිමියන් විසින් පවත්වන ලද අනගි දේශනාවකි.)
ලෝකෝත්තර භාවයට පත්වීම යනු චතුරාර්ය සත්‍යය අවභෝදයෙන් සීල සමාධි ප්‍රඥා පදනම් වු ආර්‍ය්‍ය අෂ්ටාංගික මර්ගය වැඩිමයි. නිවැරදි සීලයකින් කය වචනය සංවරවීමෙන් තැන්පත්වූ සිත, භාවනාවෙන් නීවරණයන් යටපත්කොටගත් සමාධියකින් ලෝකෝත්තර දහම ප්‍රඥාවෙහි පිහිටුවීමයි.
ලෝකෝත්තර ධර්මයන් නිවරන සම්ප්‍රයුක්ත සිතකට ගෝචර නොවන, නීවරණ සංසිඳුනු සමාධිගත සිතකින් පමණක් අත්විඳිය හැක්කක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. ප්‍රඥාව වැඩීමට සමාදියක අවැසිබව ඇතිවන්නේ එහෙයිනි.