Audio discussions and desana
කන්ණාඩියෙන් අනාගතය දැකීම පංචඉන්ද්‍රිය ධර්ම සමතුලනය කිරීම අධික විරියනිසා "වැඩේ බකුස්වීම" - "වතුරේ බලු" නිමිත්ත නිට්ථාවට සුව කිරීම - මව් මල පසු හැඩීම අසාදාරණද? - "ප්‍රායෝගික" බුදු දහම කුමක්ද? සසර දික් කිරීමක්ද? - දෙවදූතයෝ හමුවීම සහ මම රැකීම.
ඉමස්මිං අසති - ඉදං නහෝති ! නිරෝධය දැකීම ??? ??? නූපන්දෙයක් දැකිය හැකිද ??? යමක් දැකීමටනම් එය උපදවාගතයුතුනේද? දෙගිඩියාව - මම "සෝවන්ද" ? "ශ්රද්දානුසාරීද" ?
අනිත්‍ය ස්වභාවය සහ අනිත්යධම්ම දුක්ඛ ස්වභාවය සහ දුක්ඛධම්ම
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
“ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය