You are here

Discussion - North American Group

ravi's picture

කාලය රූපයෙන්ම පැනනැගුන දෙයකි
රූපයක් නොමැතිතැන කාලය අදාල නැතිවේ.
ශ්‍රද්ධා, රැචිය, අනුශව, දිට්ථි , නිච්චානක්ඛන්ති , අනුවදැකීම ලෝකෝත්තර මගද?
"දුක්ඛේ ඥාණං සමුදයේ ඥාණං ණිරෝධයේ ඥාණං නිරෝධ ගාමිනී පටිපදා ඥාණං යනු ආයතනයකින් හඳුනාගතහැකි දෙයක් නොව ඥාණයක් පමනි. ඒ සම්මා දිට්ථියයි.

Date of recording: 
25.01.2021
Tags: