You are here

Discussion - The North American Group

ravi's picture

කන්ණාඩියෙන් අනාගතය දැකීම
පංචඉන්ද්‍රිය ධර්ම සමතුලනය කිරීම
අධික විරියනිසා "වැඩේ බකුස්වීම" -
"වතුරේ බලු" නිමිත්ත නිට්ථාවට සුව කිරීම -
මව් මල පසු හැඩීම අසාදාරණද? -
"ප්‍රායෝගික" බුදු දහම කුමක්ද? සසර දික් කිරීමක්ද? -
දෙවදූතයෝ හමුවීම සහ මම රැකීම.

Date of recording: 
12.04.2021
Tags: