You are here

අරිසිමලේ සහ අවට අරණ්‍ය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

ravi's picture

විදුලි උපකරණ
 රයිස් කුකර්
 බ්ලෙන්ඩර්
 විදුලි කේතල
 විදුලි පංකා(සිලින් /ටෙබල්)
 රෙදි සෝදන යන්ත්‍ර
 බල්බ් 230V හා 12V
 ශබ්ද විකාශන යන්ත්‍ර(ඇම්පලියර්,මයික්,ස්පීකර්,) භාවනා වැඩ සටහනට උචිත
 චාර්ජබල් ටෝච්
 වතුර පිල්ටර් /තණකොල කපන මැෂිමක්
 ශීතකරන
 සෝලා සිස්ටම්
 බිත්ති ඔරලෝසු
 ලැම්ප් ඉමෙජන්සි ( විදුලිය නැති විට භාවිතා කිරීමට) ටේබල් ලැම්ප්
 ටූල් බොක්ෂ් එකක් ( උපකරන ගැලවීමට අවශ්‍ය යතුරැ)
 වැකුම් ක්ලීනර්

දාන ශාලාව සදහා (දානය සැකසීමට )

 ඇලුමීනියම් භාජන (ව්‍යන්ජන සැකසීමට 50 දෙනකුට පමන)
 හැදි (ව්‍යන්ජන සැකසීමට දානය බෙදීමට ගිලන්පස සෑදීමට අව්‍ය)
 ප්ලාස්ටික් බේසම් ,බකට් (දානය බෙදීමට රැගෙන යාමට)
 හිරමන,ගෑස් කුකර් ලොතු භාජන තියන්න පුළුවන්,ගෑස්සිලින්ඩර්,
 පිගන්,කෝප්ප,පීරිසි,බෝල්,(තැබිලි,පලතුරු,කිරි පූජා කිරීමට )
 ප්‍රථමාධාර පෙට්ටිය හා උපතරන සහිතව ,කුනු දැමිමට බකට් ,12A /80 Aබැටරි,වතුර ටැප් ,ගේට් වෑල්,
 පිගන් රාක්ක,වොෂ් බේසම්,සින්ක්,වීසි කැති,පිහියා,උනුවතුර බෝතල් ,ඇදන් ,මේස,පුටු,මෙට්ට,
 කොට්ට,කොට්ට උර,පැදුරු,ට්‍රැවල් පංච්,කබඩ්(යකඩ හා ලී) ප්‍රමානයන් කිහිපයකින් පොත් රාක්ක
 මධ්‍යම ප්‍රමානයේ ලොක්(ඉබ්බෝ)
 උදළු.කැති,අත් පොරවල්,විල්බැරෝ.යකඩින්න(අලවන්ගුව)කුළුගෙඩි,පිකස්,පිහි,වක් පිහි,රේක්ක

වියලි ආහාර ද්‍රුවය

 හාල්,පොල් ,සීනි,තේ කොළ කෝපි නෙෂ්කෙපේ පරිප්පු අල කඩල කවුපි මුන් ඇට නුඩ්ල්ස් බිස්කට්
 ලොකු ළුණු රතු ළුණු තුන පහ ,මිරිස් කුඩු,කහ කුඩු,සියබලා, රකා,අබ,උළුහාල්,කුරුදු,ඒන සහල් ,
 ගම්බිරිස් තුඩු,පොල්තෙල් ,ඒළවළු තෙල් .චතු මධුර
 සබන් ,පිටි .දත් බෙහෙත්,දත් බුරුසු ,රේසර්,නූල් ,ඉදිකටු,සුවද කූරු,කොසු,ඉදල්,හාඩ් බ්‍රෂ්,
 මොබ්,වයිෂර්,ප්ලාස්ටික් ඉදල්,සබන් පෙට්ටි,ගිනි පෙට්ටි,ඉටි පන්දම්

 එක් එක් ආරන්‍ය සෙනාසනය සදහා දානය රැගෙනයාමට යතුරු පැදියක් හෝ ත්‍රිවිලර් රථයක්

Date of recording: 
2016-10-07
Tags: