You are here

තපස්සු භල්ලුක මහා සෑය

ravi's picture

බුදුරජාණන්වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව අප අසා ඇත. නමුත් එයටත් පෙර උන් වහන්සේ ජීවමානව සිටින විටම වැඩම කළ කේසධාතූන් වහන්සේලාගේ ප්‍රථම ස්පර්ශය ලැබූ, තපස්සු භල්ලුක ගොඩබසින ලද අරිසිමලේ භුමියෙහි අද වන්දනා කිරීමට චෛත්‍යයක් නැත. ශ්‍රීලංකාද්වීපයේ ප්‍රථම සම්බුද්ධ ස්පර්ශය ලැබූ ස්ථානයේ ඉදිකිරීමට නියමිත මෙම ඓතිහාසික තපස්සු භල්ලුක මහා සෑයට දායකවීම සසරේ එක්වරක් පමණක් ලැබිය හැකි දුර්ලභ අවස්ථාවකි. මේ සඳහා නන් අයුරින් උපකාර කළ හැකි අය පනාමුරේ තිලකවංස නායක හිමිපාණන් හා සම්බන්ධ වන්න.
දායකත්වය සඳහා පහත බැංකු ගිණුම ආරම්භ කොට ඇත. නායක හිමි, පනාමුරේ තිලකවංස 0718562700 0263266600
ARISIMALE VIHARA DEVELOPMENT FUND 352100140004775 Peoples Bank, Pulmoddai

If anyone needs BOQ, and material list, pl let me know. I can send you excel sheet with details.
[email protected]

Tags: