You are here

දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම

දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම

දිටඨිඤච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ....
(දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම..)

දෘෂ්ටිය යනු අයහපත් දැකීමයි. අයහපත් දැකීම යනු පැවැත්මෙහි යතාභුත බව නොදැකීමයි.
විවිධ භුමින්හී, කර්මානුරුපව විද්‍යාමානවීඇති ආයතනයන්හට සාපේක්ෂව
(පටිච්ච සමුප්පන්නව)එම භූමියට අවේනික ලෝකයක් පැනවී ඇත.

Date of recording: 
15.06.2013
Subscribe to RSS - දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම