Audio discussions and desana
කාලය රූපයෙන්ම පැනනැගුන දෙයකි රූපයක් නොමැතිතැන කාලය අදාල නැතිවේ. ශ්‍රද්ධා, රැචිය, අනුශව, දිට්ථි , නිච්චානක්ඛන්ති , අනුවදැකීම ලෝකෝත්තර මගද? "දුක්ඛේ ඥාණං සමුදයේ ඥාණං ණිරෝධයේ ඥාණං නිරෝධ ගාමිනී පටිපදා ඥාණං යනු ආයතනයකින් හඳුනාගතහැකි දෙයක් නොව ඥාණයක් පමනි. ඒ සම්මා දිට්ථියයි.
ධර්‍මය නොදන්නාබව නිහතමාණීව පිළිගන්න. අවභෝදය ඔබකරා ඒවි
ඥානට්ථේන ඥාණ්ං පජානට්ථේන පංඤ්ඤා
විමසීම:- අවිජ්ජා, තන්හා,කර්ම,ආහාර,නිකාන්ති ලක්ෂණ සහිත රුප්පණය, ස්පර්ශ, වෙදනා, සංඣා, සංඛාර, විඥ්ඥාණය ගැන ජානනය පජානයක් වීමට කුමක් කල යුතුද? යෝනිසෝ මනසිකාරය බහුළව කිරීමයි.
සම්මාදිට්ථිය නොමැතිව සක්ඛාය දිට්ථිය දුරු කළහැකිද? සක්ඛාය දිට්ථිය සහිතව ශීලබ්බත පරාමාශ, විචිකිච්චාව දුරුකළ හැකිද?
‘‘යො උභොන්තෙ විදිත්වාන, මජ්ඣෙ මන්තා න ලිප්පති තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්බිනි මච්චගා’’ති.
‘‘යො උභොන්තෙ විදිත්වාන, මජ්ඣෙ මන්තා න ලිප්පති; තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්බිනි මච්චගා’’ති.