ravi's picture

discussion with vajirawanso himi

Date of recording: 
2013-10-17
Tags: 
ravi's picture

අන්ත දෙකට නොවැටෙන මධ්‍යම ප්‍රතිපදාව

audio-file: 
Date of recording: 
2013-10-12
Tags: 
ravi's picture

මරණය

දුක්ඛේ අංඥානං....
සදා දුකෙහිම ගැලී සිටිනා සත්වයා දුකෙහි අඩු වැඩි බවින් හමුවන විවිධත්වයක සහනකාරි බව සැප ලෙස දකී.
දුක තුල හමුවූ එම සැපයට ලොබ බඳිමින් හා එය නොලබන විට ද්වේශය උපදවමින් දුක තුල ඇතිකරගත් සැපක් හා ඇලේ ගැටේ.

අවිද්‍යාව හේතුවූ කර්මයෙන් හටගත් ආයතනයන්ගෙන් විද්‍යාමාන වන ලෝකය, අවිද්‍යාව හේතුවූ ඵලයන් නැවතනැවතත් අවිද්‍යාව හෙතුවීමෙන්ම හටගත් ඵලයකි.
ඵලයක් පැවැත්ම ලෙස පරිහරණය කරන්නකු හට, එම ඵලය හේතුවකින් හටගත් බවකින් කිසිදා හමුනොවන්නේනම්, ඵලයෙහි විකාශනය වියෝව දුකක් ලෙස හමුනොවී සිටියහැකි වේද?

audio-file: 
Date of recording: 
2013-10-12
Tags: 
ravi's picture

Sowan margaya

audio-file: 
Date of recording: 
2013-10-13
Tags: 
ravi's picture

Shanthabodi himi Kudumbigala

Subadraramaya nugegoda

Date of recording: 
2013-10-05
Tags: 
ravi's picture

Sowan margaya saha sakkaya dittiya

Pallewela

Date of recording: 
2013-10-06
Tags: 

සක්කාය දිට්ඨිය මධ්‍යම ප්‍රතිපදාව සහ හේතුඵල දහම

Dr. Ravi-05.10.2013
සක්කාය දිට්ඨිය මධ්‍යම ප්‍රතිපදාව සහ හේතුඵල දහම

සත්වයා පුද්ගල භාවයක් දැරීමේ දෘෂ්ටිය සක්කාය දිට්ඨියයි. එනම් මමය, මාගේය සහ මාගේ ආත්මය යන වූ මනොභාවයකින්
යුත් පුත්ගල භාවයකින් දෘෂ්ටිගත වීමයි.

තම රුපයම තම ආත්මය බවකින්, රුපය තුල තම ආත්මය පවතින බවකින්, එම රුපය පාදකව ආත්මය පවතින බවකින් හෝ
ආත්මය පාදකව රුපය පවතින බවකින්ද යන සතර ආකාර අනුරූපීවූ, අනිකුත් ස්කන්දයන් වන වේදනා සංඥා සංකාර
විඥානයද යතෝක්ත අයුරින් එලෙසම ගැනීමේ දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වීමයි.

Date of recording: 
05.10.2013
Tags: 
ravi's picture

subadraramaya paticca samuppada

audio-file: 
Date of recording: 
2013-09-28
Tags: 
ravi's picture

panca indriya, bala, upadana skanda, dukka satya

Pallewela

audio-file: 
Date of recording: 
2013-09-29
Tags: 
ravi's picture

English- buddhist channel dhamma hadaya

Date of recording: 
2013-09-26
Tags: 

Pages

Subscribe to Dr. Ravi Koggalage's dhamma discussions RSS