ravi's picture

අවිද්‍යාවෙන් වැසී ඇති යතාභුත යතාර්ථය

Date of recording: 
2014-01-26
Tags: 

හේතු පාදක ප්‍රතිසන්ධිය සහ ඊට අනුකූල දහම් ගෝචර බව

බුදු නුවනින් අවභෝදකරගත්, පැවැත්මෙහි යථාභූත භව බුද්ධ ධර්මයයි.
අවිද්‍යා සම්ප්‍රයුක්ත අස්ඍතවත් සත්වයාගේ චුති කර්මයට අනුකුලව ලබනා ප්‍රතිසන්ධි විඥානයෙන් නිර්මිත ආයතනයන්ගෙන් විද්‍යාමාන වන "ලෝකය" එම යථාභූත ස්වභාවය වසාගත් මොහාන්ධකාරයයි.
එම මොහාන්ධකාරයෙන් මිදී, අවිද්‍යාවෙන් ලද ආයතනයන්තුලින්ම, බුදු නුවනින් දත් යථාභූත ස්වභාවය ප්‍රඥාවෙහි පිහිටවීම මෙහි නිරෝධයයි. එය සාක්ෂාත් කර ගැනීමේ මග ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
මෙම නිරෝදය සඳහා අවැසි ප්‍රඥාව සමුදය වන ප්‍රතිසන්දීන්හී ප්‍රභේද සහ හේතු පාදකව ඒවා පටිච්ච සමුප්පන්නවන ස්වභාවය මෙහි මනාව විස්තර කෙරේ.

Date of recording: 
25.01.2014
Tags: 
ravi's picture

අසත්‍යයෙන් සත්‍යයට - (ගරුතර මාන්කඩවල සුදස්සන හිමියන් කල දේශනාවක් ඇසුරෙන්- pdf)

ravi's picture

ලෝකය සහ රූප ස්කන්ද

audio-file: 
Date of recording: 
2014-01-06
Tags: 
ravi's picture

ලෝකෝත්තර සම්මා දිට්ඨිය - රුවන්වැලි සෑය

audio-file: 
Date of recording: 
2014-01-01
Tags: 
ravi's picture

ආයතන සහ ලෝකය

audio-file: 
Date of recording: 
2013-12-30
Tags: 
ravi's picture

අනිත්‍යය යනු කුමක්ද ?

audio-file: 
Date of recording: 
2013-12-29
Tags: 
ravi's picture

සක්ඛාය දිට්ඨිය සහ ආර්යමාර්ගය

Date of recording: 
2014-01-05
Tags: 
ravi's picture

ලෝකය සිහිනයක්ද ?

Date of recording: 
2013-12-28
Tags: 
ravi's picture

Budu dahama deka ganimu 1 - Book pdf download- free to print and distribute

Pages

Subscribe to Dr. Ravi Koggalage's dhamma discussions RSS