You are here

එල්බ සිටිනා දීර්ග සිහිනයෙන් අවදිවන්න

එල්බ සිටිනා දීර්ග සිහිනයෙන් අවදිවන්න

එල්බ සිටිනා දීර්ග සිහිනයෙන් අවදිවන්න......
අප.....
සංසාරය පුරා, අවිද්‍යාවෙන් පිරුණු ආශ්‍රවයන් හේතුවෙන්, කර්මානුරුපව, ආයතනයන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන පන්චුපාදානස්කන්දයක්,සැම භවයකදී උරුම කරගත්තෙමු.
ඇත්ත ඇතිසැටියෙන් නොදකිමින් ආයතනයන් මවනා මුලාව සහ ඒ ආනුසාරයෙන් පන්චුපාදානස්කන්දය මවනා "සිහින ලෝකයක" "කෙනකු " වී ලෝභ, ද්වේශ, මෝහ මුල චේතනා ඇති කරගනිමින් ඊට උරුම කර්මපලම අත්වින්දෙමු.

Date of recording: 
16.02.2013
Subscribe to RSS - එල්බ සිටිනා දීර්ග සිහිනයෙන් අවදිවන්න