You are here

පටිච්ච සමුප්පන්න ධර්මතා අවබෝධය සහ ධර්මය දැකීම.

පටිච්ච සමුප්පන්න ධර්මතා අවබෝධය සහ ධර්මය දැකීම.

පටිච්ච සමුප්පන්න ධර්මතා අවබෝධය සහ ධර්මය දැකීම.

පටිච්ච සමුප්පාදය යනු බුද්ධ භාෂිතයේ ගැඹුරු ධර්මතා විග්‍රාහයකි. එනිසාම එය දැකීම ඉතා දුෂ්කර බවත්, තර්කයට ගෝචර නොවන, සියුම් නුවණින් යුතු ප්‍රඥාවකින් පමණක් අවබෝධ කරගනු ලබන ධර්මතාවයක් බවත් අප මහා බුදු රජාණන් වහන්සේ වදාළ සේක. "යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකී" යයි බුදුන් වදාළේ එබැවිනි.

Date of recording: 
10.08.2013
Subscribe to RSS - පටිච්ච සමුප්පන්න ධර්මතා අවබෝධය සහ ධර්මය දැකීම.