Audio discussions and desana
අනිත්‍ය ස්වභාවය සහ අනිත්‍යධම්ම දුක්ඛ ස්වභාවය සහ දුක්ඛධම්ම
‘‘තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං - ‘න චක්ඛුං උපාදියිස්සාමි, න ච මෙ චක්ඛුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවඤ්හි තෙ, ගහපති, සික්ඛිතබ්බං.
“ගෘහපතිය, එසේනම් මේ කාරණයෙහිලා ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේය. ඇස මමය මාගේයයි නොගන්නෙමි. මාගේ ඇස ඇසුරු කළාවූ විඥානයෙක් නොවන්නේයයි, ගෘහපතිය, නුඹ විසින් මේ ආකාරයෙන් හික්මිය යුත්තේය
ඇස ගිනිගෙනද? රූපය මාරයෙක්ද?