You are here

Audio

Audio discussions and desana

ravi's picture

DhammaHadaya Buddhist TV - English-Sinhala

ravi's picture

කාලකාරාම සුත්‍රය - සුභද්‍රාරාමය

ravi's picture

ඒකායන මග - මාතර ****වැදගත්

ravi's picture

දුක්ඛ ආර්යසත්‍ය - සුභද්‍රාරාම

ravi's picture

අන්තර්ජාල සාකච්චා

ravi's picture

මනසේ මායාව - chapter4- සුභද්‍රාරාම

ravi's picture

වෙසක්- මිද්දෙණිය

ravi's picture

මම කව්ද? - කරාපිටිය

ravi's picture

තපස්සු භල්ලුක මහා සෑය

බුදුරජාණන්වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළ බව අප අසා ඇත. නමුත් එයටත් පෙර උන් වහන්සේ ජීවමානව සිටින විටම වැඩම කළ කේසධාතූන් වහන්සේලාගේ ප්‍රථම ස්පර්ශය ලැබූ, තපස්සු භල්ලුක ගොඩබසින ලද අරිසිමලේ භුමියෙහි අද වන්දනා කිරීමට චෛත්‍යයක් නැත. ශ්‍රීලංකාද්වීපයේ ප්‍රථම සම්බුද්ධ ස්පර්ශය ලැබූ ස්ථානයේ ඉදිකිරීමට නියමිත මෙම ඓතිහාසික තපස්සු භල්ලුක මහා සෑයට දායකවීම සසරේ එක්වරක් පමණක් ලැබිය හැකි දුර්ලභ අවස්ථාවකි. මේ සඳහා නන් අයුරින් උපකාර කළ හැකි අය පනාමුරේ තිලකවංස නායක හිමිපාණන් හා සම්බන්ධ වන්න.
දායකත්වය සඳහා පහත බැංකු ගිණුම ආරම්භ කොට ඇත. නායක හිමි, පනාමුරේ තිලකවංස 0718562700 0263266600

Tags: 
ravi's picture

අසංකත- සුභද්‍රාරාම

Pages

Subscribe to RSS - Audio